
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දින නවතම ගීතයක් එළිදක්වා ඇත.ඔහු විසින් ගායනා කරනු ලබන එන ගීතයට රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇත.‘සලපතල මළුව’ නමින් වෙසක් පොහොය දිනය වෙනුවෙන් මෙම ගීතය එළි දක්වා ඇත.ගීතය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval