
හෙලිකොප්ටර අනතුරකින් මිය ගිය ඉරාන ජනාධිපතිවරයාගේ හා අනෙක් 07 දෙනාගේ මුල් දින අවසන් කටයුතු අද දින මේවනවිට පැවැත්වෙමින් තිබේ.
මෙය දින 03 ක උත්සවයක් වන අතර පළමු උත්සවය වයඹ දෙසින් පිහිටි ටබ්‍රිස්හිදී ඉරිදා කඩා වැටීම සිදු වූ කලාපයේදී අද 21 අඟහරුවාදා පැවැත්වේ. රයිසිගේ දේහය තෙවැනි දින වන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මාෂාඩ් හි තැන්පත් කිරීමට අපේක්ෂා කෙරේ
ජනාධිපති රයිසිට ශෝක වීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් ටබ්‍රීස් හි වීදි බැස තිබේ

Comments
Post a Comment
Your comment will be visible after approval