
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය පහව ගොස් පිරිසිදු පක්ෂයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් හලාවත මුන්නේශ්වරම දේවස්ථානයේ දෙවියන් ඉදිරියේ පූජාවක් පවත්වා පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධාකවරුන් කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ආර්.ඩබ්ලිව් චිත්‍රානන්ද , වෙන්නප්පුව ආසන සංවිධායකවරිය වන චාන්දනී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


Comments
Post a Comment
Your comment will be visible after approval