
රාජපක්ෂ පවුලේ උදවිය මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල් වස්ත්‍රයෙන් සැරසී සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කර තිබේ.
නාමල් රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවේ ඒ ගැන මෙසේ සදහන් වෙයි.
"සූර්‍ය මංගල්‍යය ලෙස හඳුන්වන සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන අලුත් අවුරුද්ද හා බැඳී එන අපගේ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් පවතියි.
අලුත් අවුරුදු සැමරීම සමඟ බැඳී පවතින පාරම්පරික චාරිත්‍ර හා උරුමයන් මතු පරපුරටත් රැක ගැනීමට අප කටයුතු කළ යුතු බව සිහිපත් කරමි.
ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! "
- ලිමිනි, කේසර, හේෂිත සහ නාමල් -

Comments
Post a Comment
Your comment will be visible after approval