
පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහල ප්‍රපාතයට පෙරලීයෑමෙන් ඊයේ (14) පස්වරුවේ අනතුරක් සිදු විය.
අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
සිදුවීම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval