
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යොමුකළ පැමිණිල්ලකට අදාළව මෙම තීන්දුව අධිකරණය ලබා දුන්නේය.
කොළඹ දිසා අධිකරණය අද මෙම අතුරු නියෝගයක් නිකුත් කරේ 1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පැමිණිල්ල සැලකිල්ලට ගනිමිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval