
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ LP ගෑස් සිලින්ඩරයක මිල රු. 135 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 LP ගෑස් සිලින්ඩරයක නව සිල්ලර මිල රුපියල් 4,115ක් වනු ඇත.
LP ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රු. 55 ක් අඩු වන අතර නව සිල්ලර මිල රුපියල් 1,652 කි.
LP ගෑස් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රු. 23 ක් අඩු වන අතර නව සිල්ලර මිල රුපියල් 772 කි.
Comments
Post a Comment
Your comment will be visible after approval