jeewan-clitos

 ප්‍රවීණ රංගන ශිල්පී ජීවන්  කුමාරණතුංග මහතා සහ ක්ලිටස්  මෙන්ඩිස් මහතා වෙත ඔවුන් සිංහල සිනමාව වෙනුවෙන් කරන ලද අපරිමිත සේවාව අගය කරමින් ඊයේ දින the future of arts Art forum පළමු සංවත්සරයේ දී විශේෂ ඇගයීම් සම්මාන ප්‍රදානය කරන ලදී .The White Heaven හෝටල්  පරිශ්‍රයේ දී පැවති උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින්