
ටෙලි නාට්‍ය හා මාධ්‍ය දෙඅංශයෙන් ඇගයිම් සිදුකර සම්මාන පිරිනමන රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර 20 වන වරටත් පවත්වන්නට නියමිතය. ලබන 30 දා පැවැත්වෙන සම්මාන උළෙලට පෙරාතුව නිර්දේශිත නාම එළිදැක්වීම පසුගියදා වොටර්ස්එජ් පරිශ්‍රයේදී පැවැත්විණි.මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවකි.
Pix By -Indika Mallawarchchi







Comments
Post a Comment
Your comment will be visible after approval