
අන්තර්ජාල ක්‍රියාකාරකම් සම්බන්ධ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත මේ වනවිට බලාත්මකය. එහි විධි විධාන අනුව පරණ පෙම්වතියගෙ ෆොටෝ දාන්න යාමෙන් හෝ කෙනෙකු අනවශය අපහසුතාවයකට ලක්කිරීමෙන් 'බුලි කිරීමෙන්' වසර 5 කට සිරගත කරවන වරදක් සිදුවේ.
එය පනතේ 20 වන වගන්තිය මගින් පහත පරිදි විස්තර කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval