anura-kumara-speaks

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක බීබීසී සිංහල සේවය සමග පැවැත්වූ සාකච්ඡාවක කොටසක් මේ සමග පළවේ. ඉදිරි ජාජබ රජයකදී ඇමති ධූර බෙදාදෙන්නේ කෙසේද යන්න ගැන ඔහු එහිදී පැහැදිලි කරයි.

දැන් ඔබ අපේක්ෂකයා වුණාට පස්සේ කෙනෙකුට අහන්න පුළුවන් නේද මේ ඇමති මණ්ඩලයටත් පත්කරගන්න පිරිසක් ඔබ සමඟ ඉන්නවද කියල.
ඔබ දන්නවා දැම්මේ පිරිසක් ඉන්නවද කියලා අහන්නෙ කවුද ඉන්නෙ කවුද ඉන්නෙ කියන එක මතනෙ.

දැන් ඔබ මහින්දගෙන් ඒ ප්රශ්න අහන්නේ නැත්තේ ඇයි?
මහින්ද වටා කණ්ඩායමක් ඉන්නවා සජිත්ගේ ප්රශ්න අහන්න අවශ්ය නම් සජිත් වටා කණ්ඩායමක් ඉන්න බව පේනවා.
ඒ ඔක්කොම කවුද? පාර්ලිමේන්තු නියෝජන වන අය.රටේ පාර්ලිමේන්තුවේ තුන් දෙනයි අපට ඉන්නෙ.
පොදු ජනතාවගේ මතය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් පිටත.
මේ 225 ම ප්රතික්ෂේප කර ලද නව ආණ්ඩුවක් නම් ඒක හැඟවුමක් තියෙන මොකක්ද?
මේකේ ඉන්න බහුතරයකට මේ වැඩේ කරන්න බෑ කියන එක.


අපේ කැබිනට් මණ්ඩලය සකස් විය යුතු වන්නේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය නොකරන.
පිරිසකින්.

හරි ඔබට දැනට විපක්ෂයේ භූමිකාවක් කරන්නේ ආණ්ඩු පක්ෂයේ බලය ගත්තොත් ඔබේ කැබිනට් මණ්ඩලයේ කවුද අධ්යාපන ඇමති කවුද? කෘෂිකර්ම ඇමති.

සාමාන්යයෙන් අපේ රටේ හැම වෙලාවෙම තනි මිනිහෙක් මත කේන්ද්ර කරලා ගොඩ නගන්න හදනවා. අපි යම් කෙනෙක් අමාත්යධූරයට පත් කරන ඒ වගේම ඔහු වටා යම් සාමූහික කාරක උපදේශ කාරක සභා උපදෙස් සභාවක් ඉන්න විදිහට. උදාහරණයකට ගත්තොත් අධ්යාපන ඇමති කවුදඅපිට අධ්යාපනය පිළිබඳ විශාල පර්යේෂණ කරන ලද අපේ ආචාර්ය අනුර කරුණාතිලක  හැබැයි එයා ගැන දන්නෙ නෑනෙ.

හොඳයි රටේ ප්රධාන ජනතාවගේ අවධානය යොමුවන අමාත්යාංශ කිහිපයක් ගැන අහන්නම්.  මේ එය අහන්න කාලය වැඩි වෙන්නත් පුළුවන්. ඒත් ජනතාවට යම් අදහසක් ගන්න පුළුවන්. එතකොට ඔබ වටා ඉන්න පිරිස සම්බන්ධයෙන්.
රටේ බරපතල සෞඛ්ය ප්රශ්නයක් තියෙනවා. ඔබගේ පක්ෂයට ජාතික ජන බලවේගයට බලයක් ලැබුණොත් කවුද සෞඛ්ය පිළිබඳ ඇමති?
ජාතික ජන බලවේගයේ මහ ලේකම් නිහාල් අබේසිංහ, විශේෂඥ වෛද්යවරයෙක්. ඒ වගේම අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස ඒ වගේම රාගම වෛද්ය පීඨයේ මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන වැනි කණ්ඩායමක් සෞඛ්ය අමාත්යාංශ මෙහෙයුම් සඳහා පත් කරනවා. ඒ අයගෙන් එක්කෙනෙක් අමාත්යවරු..



අධ්යාපනය ගත්තොත්.
අධ්යාපනය ගත්තොත් අපේ උපාලි පන්නිල.ඒ වගේම හරිනි අමරසූරිය ඒවගේම අනුර කරුණාතිලක වැනි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමෙන් ඊට සුදුසු කෙනා පත්වෙනවා.

තව දෙන්නෙක් විතරක් මං අහන්නම්. එක්කෙනෙක් ආර්ථික, දෙවැනි ආරක්ෂාව.
ආර්ථිකය ඔබ දන්නවා අපේ දැනටමත් අපි ආර්ථික ඔස්සේ ප්රකාශයට පත් කර තිබෙනවා. මහාචාර්ය ජයන්ත මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සිතා බණ්ඩාර අපේ සුනිල් හඳුන්නෙත්ති ඒවගේම වසන්ත සමරසිංහ කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමේ එක් අයෙක් අමාත්යවරයෙකුට පත්කරනවා.

ආරක්ෂක ගත්තොත් ඔබ දන්නවා අපි ඉතාමත් ප්රබලතම කණ්ඩායම ගොඩනැගිලා තිබෙන හිටපු ආරක්ෂ නිලධාරීන්ගේ ඒ වගේම සුළු පුරවැසියන් ගණනාවක් නියෝජනය නම් ඒ අයගෙන් එක් අයෙක් ආරක්ෂා තනතුරට පත්වෙනවා. ඒ නිසා ඔබට මෙතෙක් දැකපු සාම්ප්රදායික අ අමාත්යධුරයක් වෙනුවට ඒ විෂයන් පිළිබඳ පරිචයක් තිබෙන ඒ විෂයන් පිළිබඳ අධ්යයනයක් තිබෙන අවබෝධයක් තියෙන කණ්ඩායමක් වගේම.
ඇත්ත දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායමක් වගේම අවංක පිරිසක් එක්වේවි.
මේ කාර්යය කිරීම සඳහා විශ්වාසයක් තිබෙන ධෛර්යසම්පන්න ටීම් එකක් ඉන්නවා ලංකාවේ ගොඩ නැගෙන
ශක්තිමත්ම කැබිනට් මණ්ඩලය වේවි.

එතකොට යම් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් නම් ඒ අයට මේක බාරදෙන්න අත්දැකීම් තියෙනවාද කියන කාරණය.

විශේෂම දැන් අත්දැකීම් තිබුණු අය මොකක්ද කළේ? ඒ කරපු අය මේ විනාශය පතුළට ගෙන තිබුනා.


අපේ අමාත්යවරයෙක් වීම සඳහා අවංකභාවය තියෙන්න ඕන. ඒක අපි සපුරනවා.
දෙක දූෂිතභාවය තියෙන එකත් සපුරනු තුන කැපකිරීමක් තියෙන්න ඕනේ මේ වැඩේ කරන්න ඒක අපි සපුරන මේ භාරධූර කාර්ය භාරගන්න විශ්වාසයක් තිබෙනවා.
අද දේශපාලන දැක්ම තිබෙනවා නම් මා කලින් කියූ ගුණාංග තිබෙනවා නම් ඊට අමතර වශයෙන් මොකද කළමනාකරණ හැකියාව ඇති මේ අය අමාත්ය ධුරය හෙබවූයේ නැතිවුණාට මේ අය විවිධ ක්ෂේත්රවල කළමනාකරණ හැකියාව තියන කණ්ඩායම්.