
අහංගම මිදිගම සංචාරක නිකේතනයක නතරවසිටි විදේශිකයෙකු කාමරය තුල මියගොස් සිටියදි අද (05දා) පෙරවරුවේ සොයාගත් බව මිදිගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඩැනියල් නමැති 60 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙකි.
මොහු ඉකුත් 02 වන දින මෙම සංචාරක නිකේතනයට පැමිණ ඇති අතර කාමර පිරිසිදුකරන සේවකයා ඊයේ උදේ කාමරය පිරිසිදු කිරිමට පැමිණිවිට සංචාරකයා නිසලව සිටිම නිසා එහි අයිතිකාරියට දන්වා ඇත.
පසුව ඇය පැමිණ බලා මිදිගම පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ ඔහු මියගොස් ඇති බවය
Comments
Post a Comment
Your comment will be visible after approval