
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ සිට ආරච්චිකට්ටුව නිවසට ඊයේ සවස් වරුවේ රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට පිරිස් ඇදෙමින් සිටි බව වාර්තා විය.
කැබිනට් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, විපක්ෂ දේශපාලනඥයින් ආරච්චිකට්ටුවට පැමිණ ගෞරව දැක්වීම සඳහා පස්වරුවේ සිට පැමිණි බව වාර්තා විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා රජකදළුව කතෝලික දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතයි.

Comments
Post a Comment
Your comment will be visible after approval