
ලිට්‍රෝ ගෑස් මිල අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව
මිල රුපියල් 4,250කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක්
වේ. එසේම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල
රුපියල් 795කි.
Comments
Post a Comment
Your comment will be visible after approval