
පසුගිය වසරේ මැයි 10 වන දින Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ගේ උපන්දින සාදයට මහින්ද රාජපක්ෂ එම ආර්යාව හා පොහොට්ටු සාමාජික පිරිසක් එක් රැස්වූහ. ඩයනා ගමගේ , අමල් පෙරේරා ඇතුළු අය ගීත ගායනා කළ අයුරුද දක්නට ලැබිණි.
එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. සනත් නිශාන්ත වෙනුවෙන් Tabata Fitness මෙය සංවිධානය කළ බව පැවසිණි.



Comments
Post a Comment
Your comment will be visible after approval