
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) මාතලේ නුගගොල්ල ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා පන්තිකාමර උපකරණ ලබාදීමේ වැඩසටහනට එක්වූ අතර පාසල් සිසුන් සමඟ සර්පිනා වාදනයටද එක්විය.
දරුවන්ට තෑගි බෙදා දුන් විපක්ෂ නායකවරයා දරුවන් සමඟින් ‘බහුං සහස්ස’ සර්පිනා සෙල්ලම් කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval