
ධන බද්ද හෙවත් දේපල බද්ද සාමාන්‍යජනතාවට බල නොපාන ඉතාම ප්‍රගතිශිලී බද්දක් බවත්, නමුත් එය ක්‍රියාත්මක කරන්නේ ගැඹුරු විශ්ලේෂණයකින් පසුව බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඊයේ උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම බද්ද මගින් පළාත් පාලන ආයතන ශක්තිමත් වීම මෙන්ම, එමගින් සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ හිමිවන බවත් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval