
සමිතා අතුල ගායක පවුලේ එකම දියණිය කවින්ද්‍යා අදිකාරිගේ විවාහය සිකුරාදා සිදුවූ පසුව ප්‍රවීණ ගායිකා සමිතා සමාජ මාධ්‍ය ඔස්සේ සිය දියණිය වෙනුවෙන් සංවේදී කෙටි සටහනක් තබා තිබේ.
එය පහත පරිදිය.
“මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා🙏❤️ කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ ආරක්ෂා කරගෙන තනියම ජීවත් උනාද ❤️ අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා.. ඒත් අම්මි ජීවත් වෙලා ඉන්න තාක්කල් පණ වගේ ඔයාලව මම බලාගන්නවා..🙏 හැමදාටම මගේ දුවට දනිදු පුතා එක්ක සතුටින්ම ඉන්න ලැබේවා..🙏 මගේ රත්තරන් දුවට බුදුසරණයි 🙏❤️😘 “

Comments
Post a Comment
Your comment will be visible after approval