
පිටකොටුවේ දෙවන හරස්වීදියේ තට්ටු හතකින් සමන්විත පාවහන් හා රෙදිපිළි ගබඩා සංකීර්ණ සහිත සුවිසල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පිලිස්සුම් තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර තිබේ.
දැන තුවාල ලැබූ 17 දෙනකු පමණ රෝහලට රැගෙන ආ අතර ඉන් හත් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර තුවාල කරුවන් තවත් ඇත්දැයි සොයා මෙහෙයුම් කරන බව ද පොලිසිය පවසයි.
කොළඹ ගිනි නිනෙ රථ කීපයක් ගින්න නිවීමට යොදා ගත් අතර මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇතැයි ගිනි නිවන ඒකකය පවසයි.

Comments
Post a Comment
Your comment will be visible after approval