
ප්‍රවීණ සිනමා නිළි නිල්මිණි තෙන්නකෝන්ගේ පෙර පැවති විවාහයේ සැමියා මධු මාධව අරවින්දගේ පියා වන සුනිල් සිරිවර්ධන ඊයේ ජීවිතයෙන් සමුගත්තේය. ඇයට මුලින්ම මධු මාධව හඳුනාගන්නට ලැබෙන්නේද සුනිල් සම්බන්ධව සිටි ටෙලිනාට්‍යයකට ඇය සම්බන්ධ වූ වකවානුවේය.
මියගිය සුනිල් සිරිවර්ධනට කෘතවේදීත්වය හා ගෞරවය පුදමින් නිල්මිණි තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබේ.
එහි මෙසේ සටහන් වේ.


Comments
Post a Comment
Your comment will be visible after approval