Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් තිදෙනෙකු රෝහලේ
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් තිදෙනෙකු රෝහලේ
September 08, 2023
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ 22.4Km කණුව අසල දී අද (08) පස්වරුවේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් පෙරළි යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රොහල්ගත කර තිබේ.
අනතුර සිදු වන අවස්ථාවේ කැබ් රථය තුළ පුද්ගලයන් 06 දෙනෙකු ගමන් කර ඇත.
කැබ් රථය අතුරුගිරිය සිට දොඩංගොඩ දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර, රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු ව ඇති බව සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu