
ලබන ඔක්තෝබර් මස සිට නොවැම්බර් දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර මෙම සංචිතය සඳහා වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ඩිල්ශාන් මධුශංක කැඳවා ඇති බව වාර්තා විය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර අනුමැතිය සඳහා යොමුකර ඇතැයි වාර්තාවන ශ්‍රී ලංකා සංචිතය පහතින්,
දසුන් ශානක - නායක
පැතුම් නිස්සංක
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
සධීර සමරවික්‍රම
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
මතීෂ පතිරණ
කසුන් රාජිත
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක
දැනට ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඕස්ට්‍රෙලියාව හා නෙදර්ලන්තය ලෝකකුසලාන කණ්ඩායම් අවසන් වශයෙන් නම් කර ඇත.
මෙවර තරගාවලියේ වොර්ම් අප් තරග සැප්තැම්බර් අග සිට ආරම්භ වුන ඇති අතර එම කාලසටහන හා ලෝකකුසලාන කාලසටහන පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval