
නැගී එන ටෙලි නාට්‍ය නිළි ශෙනායා වැන්හොෆ් අද (15) දින යුග දිවියට පිවිසි බව වාර්තාවේ. මෑත කාලයේ ‘හිත ළඟ හිනැහුණා‘ සහ ‘සල්ලි පොකුරු‘ ටෙලි නාටක වල ඇය රඟපෑ චරිත ජනප්‍රිය වී තිබුණි.ශෙනායා අතගත් මනාලයා මලිතයි.
විවාහයත් සමග ඇය එම ටෙලි නාටක වලින් ඉවත්වූ අතර ඒ ගැන ඇගේ රසිකයින් සිය කණගාටුව පළකරමින් විවිධ සටහන් තබා තිබුණි. ඇය නැවත රංගනයට පැමිණේද නැද්ද යන්න තවම ස්ථිර ලෙස පවසා නැත.
විවාහ දිනයේ ලබාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.


