
ගණිත අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය - කොළඹ රාජකීය විද්‍යාලයේ ගෝනදූවගේ මනෙත් බනුල පෙරේරා
ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය - මාතර සුජාතා විද්‍යාලයේ ප්‍රමුදි භාෂණී මුණසිංහ
වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය - කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රථම ස්ථානය - ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමුදිත නයනප්‍රිය
ජෛව තාක්ෂණවේදය ප්‍රථම ස්ථානය - කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ රුචිනි අහිංසා වික්‍රමරත්න
කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය - කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සචිනි සත්සරණි
Comments
Post a Comment
Your comment will be visible after approval