
වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ දී අද (2) දහවල් සිදුකළ වෙඩිතැබීමකින් ත්‍රිරෝද රථයක යමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවය. වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 47 හැවිරිදි මෝදර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධියට අදාළ පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval