
නවදිල්ලියේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස්වරිය ලෙස ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
වත්මන් ඉන්දීය මහකොමසාරිස්වරයා වන මිලින්ද මොරගොඩ මහතා ලබන මාසයේදී සිය ධූරය අවසන් කිරීමට නියමිතව තිබේ.
ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval