
අධිවේගී මාර්ගයේ පිහියක‍් පෙන්වමින් වැගන්ආර් වර්ගයේ රියක් පැදවූ රියදුරෙකු ගැන වීඩියෝවක් සමග සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ. එම සටහනේ මෙසේ දැක්වේ.
“මේ මෝඩයා හයිවේ එකේ කාර් එකේ දොර වීදුරුව ඇරගෙන පිහියක් පෙන්නමින් නාඩගමක් නටනවා. මූට ඉස්සර කරන්න ගියාම ඉස්සර කරන්න නොදී ස්පීඩ් කරා. ගෙදර මිනිස්සු දකිනවනම් මේක මුගේ එන්නත විදල කූඩුවට දාන්න.“
සිදුවීමට අදාළ වීඩියෝව මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval