
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 විභාගය නොවැම්බර් මස 27 වැනි දින සිට දෙසැම්බර් මස 21 වැනි දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.මේ අතර 2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මස අවසන් වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ද අධ්‍යාපන ඇමැතිවරයා කීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2023 විභාගය ලබන වසරේ මාර්තු මාසයේ දී පමණ පැවැත්විය හැකි වනු ඇතැයි ද සුසිල් ප්‍රේමජයන්ත මහතා කීය.
රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval