
අද (24) උදෑසන 08:45 ට පමණ හයිලෙවල් මාර්ගයේ නාවින්න සහ විජේරාමය අතර ප්‍රදේශයේදී අනතුරක් සිදුවී ඇත.
මෙහිදී premio කාර් රථය මාර්ගයේ යූ ටර්න් එකක් ගැසීමට යාමේදී පිටුපසින් දකුණු මංතීරුවේ පැමිනි පෞද්ගලික බස් රථයක් මෝටර් රථයේ බඳකොටසේ ගැටීමත් සමග රථය පාලනයෙන් ගිලිහීහොස් මාර්ගයේ අනෙක් පසින් නවතා තිබූ hustler රථයක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙයි.
ඡායාරූප මේ සමග පළවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval