
සමගි ජන බලවේගය මුල් කරගත් පුළුල් දේශපාලන ධාරාවක් ගොඩනඟන බවත් එය මුල්කරගෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට පැමිණෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
රටේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරපු පුළුල්ම සන්ධානය සාදා ආණ්ඩුව පරද්දන වැඩපිළිවෙලකට යොමුවන බව ඔහු සඳහන් කරයි.
කවුරුන් සමග පෑහෙනවා ද කවුරුන් සමග නොපෑහෙනවා ද යන්න නොව බලවේග වැඩ කරන ආකාරයට පමණක් දේශපාලනය තීරණය වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval