kohuwala-flyover-traffic

ඊයේ (මැයි 31) දින අවසන් කිරීමට නියමිතව තිබූ කොහුවල ගුවන් පාලමේ කටයුතු ඊයේ අවසන් වන බව කියා සිටියත් එසේ කරන්නට බැරිව ගොස් තිබෙන අතර ජූලි 31 දක්වා තවත් මාස 2 ක් කල් ඉල්ලමින් මාර්ග සංවර්ධන අධිකාරිය ඒ දක්වා අපහසුතා ඇති විය හැකි යයි පෙන්වාදී ඇත.




පොලිසිය මීට මස 3 කට පමණ පෙර මෙම ගුවන් පාලම ඉදිකිරීම නිසා විකල්ප මාර්ග භාවිත කරන්නට මහජනතාව දැනුවත් කළ අතර පාලමේ වැඩ පමාවීම නිසා දැන් තවත් මාස 2 ක් දක්වා (එකතුව මාස 5 ක්) විකල්ප මාර්ගවල යන ලෙස දැනුවත් කර නිවේදනයක් නිකුත් කර ඇත.
එකී නිවේදනය පහතින්