
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
දෙපාර්තමේන්තුවට අනුව, විභාගය 2023 ඔක්තෝබර් 15 වන දින පැවැත්වේ.
විභාගය සඳහා අයදුම්පත් අද (ජුනි 15) සිට 2023 ජූලි 06 දක්වා කැඳවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval