
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන රෝහිත බෝගොල්ලාගම මහතා පත්කර තිබේ. අගෝස්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධුරයට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ධුරය ඇතුළු රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඇති රෝහිත බෝගොල්ලාගම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval