
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වූ භික්ෂුවක් වන රාජාංගනේ සද්ධාතිස්ස හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.පොලීසිය සඳහන් කළේ එම හිමිනම විසින් ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි
කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් උන්වහන්සේ අද (29) දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval