
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ නවකැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත් කෙරේ.
එම බළමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙයි.
එම බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්සනින් යුතුව නිවේදනය නිකුත් කර ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ ඊයේ (20) පැවතී සැසිවාරයේදී එම තීරණය ගෙන ඇතැයි නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval