
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (16) හදිසියේ ශ්‍රී මහාබෝධිය වන්දනා කිරීමට ගොස් තිබුණි. ඇයට ඇවිදීමේ අපහසුතා පැවති අතර උඩ මළුවට ගමන් කළේ සැරයටිය ආධාරයෙනි.
හිටපු ජනපතිනි දැන් 77 වන වියේ පසුවේ. ඇය මහින්ද රාජපක්ෂගේ වයසේමය.
හිටපු ජනපති මහින්ද ඉපැදුනේ 1945 නොවැම්බර් 8 වනදා වන අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා ඉපැදුනේ 1945 ජුනි 29 වනදාය.
Comments
Post a Comment
Your comment will be visible after approval