
බලන්ගොඩ වලවේ ගඟේ වැලිහරනාව ජල පෙම්පාගාරය ආසන්නයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගේ සිරුර අද (12) සොයා ගෙන තිබෙයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලේඅරාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුන්දරලිංගම් ප්‍රවීන් නැමැති 17 හැවිරිදි සිසුවෙකු සහ බලන්ගොඩ චෙක්නෝල් ප්‍රදේයේ පදිංචිව සිටි ජීවරාජ් අනුෂ් නැමැති 15 හැවිරිදි සිසුවෙකු මෙලෙස දියේ ගිලිි මියගොස් තිබුණි.
ඊයේ (11) සිට ප්‍රදේශයේ තරුණ පිරිස විසින් වලවේ ගඟේ සිදු කල මෙහෙයුමකදී එම සිරුරු සොයා ගෙන තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval