
ඊයේ අප්‍රේල් 29 දින සැමරූ ජාත්‍යන්තර නර්තන දිනය (International Dance Day) නිමිත්තෙන්, ෂාහිඩ් කපූර්, ශිල්පා ෂෙට්ටි සහ මධුරි ඩික්සිත් වැනි බොලිවුඩ් ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල විවිධ නර්තන අංග සහිත කෙටි වීඩියෝ ප්‍රසිද්ධ කර තිබේ. ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ එසේ ඉදිරිපත් කළ වීඩියෝ 3 ක එකතුවක් මේ සමග පළවේ
Comments
Post a Comment
Your comment will be visible after approval