
ගතවූ පැය විසිහතර තුළ දිවයිනේ ස්ථාන 3 ක සිදුවූ මිනිස් ඝාතන 3 ක් ගැන පොලිසිය වාර්තා කර තිබේ.
මහයංගණයේ හසලක සිදුවූ පිහි ඇනුමකින් 49 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති අතර මිහින්තලයේ 51 හැවිරිදි කාන්තාවක දූෂණය කර මරා දමා ඇත. එසේම වැල්ලවායේදී 31 හැවිරිදි පුද්ගලයෙකු පිහි ඇනුමකින් මියගොස් ඇත.
වැඩි විස්තර පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval