ishara-itn-ranil

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සේවය කළ ප්‍රවෘත්ති නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර තමන්ට සිදුවූ ලිංගික බලපෑම් නිසා සේවයෙන් ඉවත්වී ඇති බවට කරුණු වාර්තාවීමෙන් පසුව මේ දක්වා ස්වාධීන රූපවාහිනී බලධාරීන් නිහඩ පිළිවෙතක සිටින අතර මේ ගැන සොයා බලා ඇයට සාධාරණයක් ඉටු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර තිබෙයි.
කැඳවුම්කරු ලසන්ත ද සිල්වා ලියා ඇති එකී ලිපිය පහත පරිදිය.



 ඉෂාරා තමන්ට සිදුවූ බලපෑම ගැන දක්වා තිබූ අදහස් මෙතැනින්