
අද (25) කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පවත්වනු ලැබූ රයිගම් ටෙලීස් 2022 රූපවාහිනී ටෙලි හා මාධ්‍ය සම්මාන උළෙලේදී හොඳම නිලියන් ලෙස සම සම්මාන උමාලි තිලකරත්නට (පීතෘ) හා වොල්ගා කල්පනී(මාණික්කාවත) දිනූ අතර හොඳම නළුවා වුයේ ජගත් චමිලයි (මාණික්කාවත)
ජනප්‍රියම නළුවා හා නිළිය වූයේ උද්දික ප්‍රේමරත්න හා දුෂේනි මියුරංගීය.
සම්මාන දිනූවන්ගේ සම්පූර්ණ ලැයිස්තුව (නිර්දේශිත නාමද සමග) මේ සමගින් පළවේ.




Comments
Post a Comment
Your comment will be visible after approval