
අද (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.
ඔවුන් සම්මාන දිනාගත් අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ
තමන්ව අත් හැරදා ගියා කියලා පෙරළා ක්‍රෝධ කරන්න හොඳ නෑ - හොඳම නිළිය උමාලි කියයි
සම්පූර්ණ ජයග්‍රාහක ලැයිස්තුව මෙතැනින් Raigam Tele'es 2022 Winners List
Comments
Post a Comment
Your comment will be visible after approval