
පසුගියදා ජාතික ජනබලවේගයේ විරෝධතාව අතරතුර අසාධ්‍යවී මියගිය විශ්‍රාමික පරිපාලන නිලධාරී නිමල් අමරසිරි මහතාගේ දේහය භූමදාන කටයුතු අද (1) නිවිතිගලදී සිදුවිය.
61 හැවිරිදි නිමල් අමරසිරි මහතා රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි අයෙකි.දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටියේය.
පවුලේ සුසාන භූමියේදී සිදු කළ අවසන් කටයුතු සඳහා ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා මෙන්ම ජාතික ජනබලවේගයේ සාමාජිකයින් විහාල පිරිසක් එක්ව සිටිනු වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval