
අනියම් ඇසුරක් මුල් කරගෙන ඇතිවූ කෝපයට පලිගැනීමේ අරමුණින් පුද්ගලයෙකුගේ අත්පා කපා රැගෙන ගිය ම්ලේච්ඡ අපරාධ සිද්ධියට අදාළව මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව ගල්කිස්ස අපරාධ කොට්ඨාසය විසින් අද (26) පෙරවරුවේ සොයාගන්නා ලදි.
එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී මෙය හමුවූ අතර කෑපු අත් දෙකේ කොටස් ද මුහුදට එම ස්ථානයෙන් විසි කළ බව සැකකරු පවසා ඇත.
සැකකරුවන් අද (26) මොරටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි.

Comments
Post a Comment
Your comment will be visible after approval