
ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇති බව වාර්තා වේ.
මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය රජයේ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ලබා ගැනීමට හැකි වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval