
මේවනවිට 24000 ඉක්මවා මරණ හා 80000 ඉක්මවා තුවාල කරුවන් වාර්තා කර තිබෙන තුර්කියේ බිහිසුණු භූමි කම්පාව නිසා විපතට පත්වූවන් බේරාගැනීමද අන්තරායකාරී මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
ඊයේ (11) සවස ප්‍රචාරයවූ වීඩියෝවකින් පෙන්නුම් කර තිබුනේ කඩා වැටුණ ගොඩනැගිල්ලක කොටස් ඉවත් කරමින් පිරිස බේරාගන්නට උදව් ලබාදෙන අතරේ ඊට ඉහළින් රැඳී තිබෙන කොන්ක්‍රීට් සුන් බුන් එම බේරාගන්නා පිරිසගේ හිස මතට වැටෙන අනතුරුදායක ස්වරූපයයි.Hatay Province හි සිදුවූ මෙම සිදුවීමෙන් මරණ වාර්තා නොවූවත් තුවාල වාර්තා වී ඇත.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval