
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"අපි කටයුතු කරන්නෙ ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ. ඒ නිසා තමයි බඳු වැඩිවෙලා තියෙද්දී, භාණ්ඩ මිල වැඩි වෙනකොටත්, අපි සූදානම් ජන වරම උරගා බලන්න.
වෙන්ඩ ජෝතිපාලලා සිය ගාණක් කරළියට ආවට එක්කෙනෙකුටවත් ජෝතිපාල වෙන්න බැරිවුණා. මේ අය රටේ ජනතාවට ඒත්තුගන්නනවා විකල්පයක් නෑ, අපි තමයි විකල්පය, අපි සමඟ එකතු වෙන්න කියලා."
Comments
Post a Comment
Your comment will be visible after approval