
ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස් කළ වසන්ත මුදලිගේ සම්බන්ධ ලබාදුන් තීන්දුව බල රහිත කර නැවත ඔහු ඇතුළට ගත යුතු යයි අභියාචනයක් ඉල්ලුම් කරමින් පොලිසිය නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ ගැන පොලිස් නිවේදනය පහතින්



Loading posts...
Loading posts...