
අද පෙබරවාරි 01 මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි නිවේදනය කර තිබේ.
ඒ අනුව රු 370 පැවති මිල රු 400 දක්වා ඉහළ යනු ඇත.මීට සමගාමීව ලංකා අයි ඕසී පෙට්‍රල් 92 ලීටරයක මිලද රු 400 දක්වා ඉහළ නංවා ඇත.අනෙක් ඉන්ධන මිල වෙනසක් කර නැත. සිපෙට්කෝ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval