
ඊයේ (24) සවස පනාගොඩ යුද හමුදා කඳවුරේ සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවිනසාගැනීමක් සිදුකරගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි. මාතලේ පදිංචි 31 හැවිරිදි සෙබළකු මෙම සිද්ධිය නිසා මරණයට පත්විය. සියදිවිනසාගත් හේතුව තවම අනාවරණයවී නැත.
සිද්ධියට අදාළ පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval